මන්ත්‍රීන් සහ ඇමතිලාගේ ඉන්ධන දීමනාවත් ඉහළ දමයි
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ.
ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.
මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.
ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.
ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.
මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.
ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.
මන්ත්‍රීන් සහ ඇමතිලාගේ ඉන්ධන දීමනාවත් ඉහළ දමයි
2023-10-02T22:31:00+05:30
Gossip Lanka Hot News