තමන්ගේ ඉදිරි දේශපාලන ගමනට සහයෝගය ලබා දෙන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් ඉල්ලා තිබේ.
‘ඔයා මට උදව් කරන්න.. මම ඔයාව බලාගන්නම්’ යනුවෙන් එහිදී සරත් ෆොන්සේකා මහතා විසින් දිලිත් ජයවීර මහතාට පවසා ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ‘ඔයා මට උදව් කරන්න.. මම ඔයාව බලාගන්නම්’ යනුවෙන් තමනු් පැවසූ බව දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමිනි.
බැසිල් රාජපක්ෂ මහතා ද තමන්ගෙන් එවැනි ම ආකාරයේ ඉල්ලීමක් කළ බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කර ඇත.