gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතුයි – ඇමති චාමර සම්පත්

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි.එම්.එෆ් කිව්ව පලියට ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර තිබෙන බව කී  දසනායක මහතා ආණ්ඩුව එක ගල් අරක්කු බෝතලේකින් රුපියල් 2000 ක ලාභයක් ලබන බව සඳහන් කළේය.

එතරම් මිලක් දී ජනතාව කසිප්පු බොන්නේ නැතැයි කී දසනායක මහතා මිනිසුන් දැන් කසිප්පු වලට ඇබ්බැහි වී තිබෙන බව සඳහන් කළේය.

වතුකරයේ  කසිප්පු පෙරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ද අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka