බිල වැඩිවෙන්නේ ලයිට් දැම්මොත්නේ.. එනිසා ලයිට් නිවාගෙන ඉන්න… පොහොට්ටුවෙන් විදුලිබිල අඩු කරන හැටි කියා දෙයි
විදුලි ගාස්තු යළි වැඩි කර ඇති නිසා භාවිතා කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තුව ඉහළ යන නිසා ලයිට් නිවා තැබීමට හෝ අරපරිස්සමෙන් පාවිච්චි කිරීමට කටයුතු කළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා ආණ්ඩුව ඉක්මන් විසඳුම් ලබාදෙනු ඇතැයි පක්ෂයක් ලෙස බලාපොරොත්තුව වූ නමුත් අවාසනාවට එවන් තත්ත්වයක් තවමත් දැකගත නොහැකි නැති බවද හෙතෙම කියා සිටියි.
පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
බිල වැඩිවෙන්නේ ලයිට් දැම්මොත්නේ.. එනිසා ලයිට් නිවාගෙන ඉන්න… පොහොට්ටුවෙන් විදුලිබිල අඩු කරන හැටි කියා දෙයි
2023-10-22T23:59:00+05:30
Gossip Lanka Hot News





