gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ප‍්‍රසන්න රණතුංගට ඇමරිකාවට ඇතුළුවීමට ඉඩ නොදේ…

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට ඇමරිකානු සංචාරයක් සදහා වීසා ලබාදීම අසීරු බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාල විසින් දැනුම්දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ඇමරිකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුනගේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා මෙම දෙදෙනා නම් කර තිබින.

කෙසේ වෙතත් වීසා ප්‍රතික්ෂේප වීමත් සමග ඔවුන් දෙදෙනාම ඇමරිකානු සංචාරය ඉවත් වී තිබේ.

අදාල කණ්ඩායමේ නායකයා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නම් කර තිබුණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පැවැත්වෙන නඩුවක් නිසා ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වී ඇති අතර සරත් වීරසේකර මහතාගේ වීසා ප්‍රතික්ෂේප වී ඇත්තේ යුද සමයේ ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka