gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක ශූරයන් මුල් වටයෙන්ම ගෙදර.. එංගලන්තය පැරදු ලංකාව ලෝක කුසලානය බලා පෙරටම…

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර අද පැවති ලෝක කුසලාන මූලික වටයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
කාසියේ වාසිය දිනා අද තරගයේ මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු වාර 33.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණි.

ශ්‍රී ලංකා පිල එම ඉලක්කය පන්දුවාර 25.4දී කඩුලු 02ක් දැවී පසු කර ජයග‍්‍රහණය ලබා ගත්තේය.

මෙම තරග ප‍්‍රථිඵලය අනුව ලෝක කුසලාන තරඟාවලියේ ඊළඟ වටයට යාම සඳහා ශ්‍රී ලංකාවට තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි අතර ඒ සඳහා ඔවුන් ඉදිරි සියලු මූලික වටයේ තරග ජයග්‍රහණය කළ යුතුය.

පසුගිය ලෝක ශූරයක් වූ එංගලන්ත කණ්ඩායම අද තරඟ පරාජය සමග දෙවන වටයට යාමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka