gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලියලා තියා ගන්න…සිංහල අවුරුද්ද වෙද්දි සජබක් නෑ…!

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පවතින්නේ නැතැයි ද එම අනාවැකිය ලියා තියා ගන්නා ලෙස ද එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ආසන සංවිධායක හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ළඟදී මැතිවරණයක් එනවදැයි ඇතැම් අය අහන බව කී වජිර අබේවර්ධන, ලබන අයවැයෙන් පවා මැතිවරණයකට මුදල් වෙන් කළහොත් ජනතාවට අවශ්‍ය පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්, භුමිතෙල් ලබාගන්න බැරි වනු ඇතැයි ද කීය.

මුලින්ම අපි ආර්ථිකය ස්ථාවර කර මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය මුදල් සොයාගත යුතු බව කී මන්ත්‍රීවරයා ඉන් අනතුරුව ඕනෑ ම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබෙන බව සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka