රනිලුයි බැසිලුයි නිතරම හම්බවෙනවා! අපි අපේ ප්‍රශ්න විසඳගන්නවා! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුවේ නායක බැසිල් රාජපක්ෂ මහතා අතර නිරන්තරයෙන් හමුවීම් සිදුවන බවත්, ඊයේ දිනයේදීද පැවතියේ එවැනි හමුවීමක් බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.
එහිදී ආණ්ඩුව තුළ මතුව ඇති ගැටලු විසදගන්නා බවද කාරියවසම් මහතා කියා සිටියේය.
රනිලුයි බැසිලුයි නිතරම හම්බවෙනවා! අපි අපේ ප්‍රශ්න විසඳගන්නවා! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO
2023-09-12T08:06:00+05:30
Gossip Lanka Hot News