පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. ඒ මහතා කියා සිටියේ ලංකාවේ පැවැත්වූ පරීක්ෂණ සාර්ථක නොමැති බවකි.
මෙන්න චැනල් ෆෝ ගැන රටටම පුදුම වෙන්න පුලුවන් ප්‍රකාශයක්! චැනල් ෆෝ කියන ඒවා බැහැර කරන්න බැහැලු! ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්න ඕනලු! (video)
2023-09-10T07:51:00+05:30
Gossip Lanka Hot News