ඉල්ලා අස්වූ මුලතිවු විනිසුරු රටින් පිටවේ!
මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස් වූ ටී. සරවණරාජා මහතා විදෙස්ගත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරන කොමිසන් සභාවට යොමු කර ඇත්තේ පසුගිය 23 වැනිදායි.
අදාළ ලිපිය මගින් ඔහු දැනුම් දී ඇත්තේ තමාට එල්ලවී ඇති තර්ජන හා ඒ හරහා ඇතිව තිබෙන ආතතිය මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරන කොමිසන් සභාවට යොමු කර ඇත්තේ පසුගිය 23 වැනිදායි.
අදාළ ලිපිය මගින් ඔහු දැනුම් දී ඇත්තේ තමාට එල්ලවී ඇති තර්ජන හා ඒ හරහා ඇතිව තිබෙන ආතතිය මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
ඉල්ලා අස්වූ මුලතිවු විනිසුරු රටින් පිටවේ!
2023-09-30T07:45:00+05:30
Gossip Lanka Hot News