gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරත් එන්. සිල්වාගේ නිවස හොරු කඩයි!

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ කටාන ප්‍රදේශයේ පිහිටි නිවසට සොරුන් ඇතුළුවී එහි තිබූ බඩු භාණ්ඩ කිහිපයක් රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

27 වනදා රාත්‍රියේ එම නිවෙසට ඇතුළු වී මෙම පිරිස එහි තිබූ පිත්තල අලියෙක් හා කුඩා ටජ්මහල් අනුරුවක් ඇතුළු භාණ්ඩ 27ක් සොරාගෙන ගොස් ඇති බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කරයි.

හිටපු අගවිනිසුරුවරයා මේ වන විට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහුට අයත් කටානේ නිවසේ පසුපස දොර කඩා සොරැන් ඇතුළු වී තිබේ.

එම ඉඩම සහ නිවස බලා ගැනීම සඳහා දිවා කාලයේදී පමණක් මුරකරුවකු රැඳී සිටින අතර සොරකම වූ දිනට පසු දින උදෑසන පැමිණි මුරකරු නිවසේ දොර කඩා ඇති බව දැක පොලිසියට මේ බව දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka