gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ලසන්ත වික්‍රමතුංග මරපු අය මේ සභාවේ ඉන්නවාද?” අසමින් සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි (VIDEO)

ලසන්ත වික්‍රමතුංග මහතා යනු වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ලබා දුන් අයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කරන්නේ නැතිද යන්න ඒ මහතා වැඩිදුරටත් අසා සිටිනවා.

ඔහු මේ පිළිබඳව විමසා සිටින්නේ අද (06) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය අතරවාරයේදී ය.

“මගේ කට වහන්න එන්න එපා. මගේ කට වහන්නත් බෑ. ලසන්ත වික්‍රමතුංග මරපු අය මේ සභාවේ ඉන්නවාද?” යන්න ප්‍රේමදාස මහතා නැවත නැවතත් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කර සිටියා.

ඒ මහතා තවදුරටත් පවසන්නේ විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලට ඔහු බිය නැති බවත්, මියයාමට පවා තමන් ලෑස්ති බවත් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka