gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඔයා ජනාධිපති වුනාම UN එකට යන්න” – සජිත්ට කථානායකගෙන් කෝචොක් එකක් (VIDEO)

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීම සිදු කරන අවස්ථාවේදී කතානායකවරයා කියා සිටියේ “UN එකට වෙනම යන්න ඔබතුමා ජනාධිපති වුණාම.” යනුවෙනුයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka