gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය ගැන එජාප ජේෂ්ඨයින් හදිසියේ රැස්ව ජනපතිට යෝජනා කලේ මොනවාද?

ඉදිරි ජනාධිපතිවරණයේදීත් පොහොට්ටුව සමඟ එකතු වී කටයුතු කල යුතු බව එජාප ජේෂ්ඨයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා.

සාගල රත්නායක,රවී කරුණානායක ඇතුළු පිරිසක් හදිසියේ රැස්ව මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති බවද දන ගන්නට ඇත.

එසේ නොවන්නේ නම් නිමල් ලන්සා ඇතුළු පිලේ සහාය තිබිය යුතු බවද ඔවුන් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත.
කසේ වෙතත් ජනාධිපතිවරයා මේ ගැන සිය ස්ථාවරය තවමත් පවසා නොමැති බවද වාර්තාවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka