අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්ව මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සර්ධාර් පණික්කාර් විසින් සකස්කළ සැලසුම සාර්ථක කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කර ඇති ආකාරය ද මෙමගින් අනාවරණය වේ.
මෙම සවිස්තරාත්මක ලියැවිල්ල සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මහනායක හිමිපාණන් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට හා ශාසනාරක්ෂක බලමණ්ඩලවලට ද මේ වන විට යවා තිබේ.
අදාල ලියවිල්ල මෙතනින්>>>

- kubiyonews