gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයේ ආණ්ඩු පෙරළන්න මාධ්‍ය ඉස්සරහ කතා කරපු මෛත්‍රීපාල මෙන්න අද ආණ්ඩුවේ ඇමැතිකම් කරන නිමල් සිරිපාලවයි අමරවීරවයි දෙපැත්තේ තියාගෙන වෙනම කතාවක් කරයි! (VIDEO)

අද දින ‌පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවක් කැදවා තිබිණ.

එහිදී ආණ්ඩුවේ ඇමැති ධූර දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා දෙපස තබාගෙන අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
කෙසේවෙතත් ඊයේ පක්ෂ මූලස්ථානයේ සිට මාධ්‍ය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බවත්, ආණ්ඩුවක් ගැනීමට ශ්‍රීලනිපය සූදානම් බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka