gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද – මෛත්‍රී ගැටුම උග්‍ර වෙයි : සංවත්සරයට ආරාධනා නැහැ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා තිබූ බවද ඔහු සඳහන් කළා.

පොහොට්ටු පක්ෂය දහයකට කැඩී ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවේදීද දැක බලාගත හැකි බවද ප්‍රකාශ කළා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka