ජවිපෙත් එක්ක සාකච්ඡා කරන්න ගිහින් ඩලස්ලා දේශපාලන පෞරුෂය විනාශ කරගත්තා! ජවිපෙ-ඩලස් සාකච්ඡාවෙන් පස්සෙ වෙලා තියෙන දේ මෙන්න! (VIDEO)
ජවිපෙ සමග සාකච්ඡාවට ගොස් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු එම කණ්ඩායම සිය දේශපාලන පෞරුෂය විනාශ කරගෙන ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ සාකච්ඡාවෙන් පසු ජවිප ඒ පිළිබද කළ ප්‍රකාශයන් හේතුකොටගෙන නැවත කිසිවකුත් ජවිපෙ සමග සාකච්ඡජාවන්ට ඉදිරිපත් නොවනු ඇති බවකි.
ඒ මහතා කියා සිටියේ සාකච්ඡාවෙන් පසු ජවිප ඒ පිළිබද කළ ප්‍රකාශයන් හේතුකොටගෙන නැවත කිසිවකුත් ජවිපෙ සමග සාකච්ඡජාවන්ට ඉදිරිපත් නොවනු ඇති බවකි.
ජවිපෙත් එක්ක සාකච්ඡා කරන්න ගිහින් ඩලස්ලා දේශපාලන පෞරුෂය විනාශ කරගත්තා! ජවිපෙ-ඩලස් සාකච්ඡාවෙන් පස්සෙ වෙලා තියෙන දේ මෙන්න! (VIDEO)
2023-09-04T08:28:00+05:30
Gossip Lanka Hot News