gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ධනිෂ්ක සහ ඔබ නිවසට පැමිණි පසු නිදන කාමරයට ගොස් ඔබ ඉටිපන්දම් දැල්වූයේ ඇයි?" - ධනිෂ්කගේ නඩු විභාගයේ දෙවැනි දිනයේ දී සිදුවූ දේ!

ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක තමාව රවටා අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකට යොමු කළ බව, ධනිෂ්කට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා නඩුවේ පැමිණිලිකාර තරුණිය ඊයේ අධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ, අදාළ නඩුව ඊයේ අඛණ්ඩව දෙවැනි දිනටත් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ඩව්නිං සෙන්ටර්අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
 
2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ නඩු විභාගය පෙරේදා සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් අධිකරණයේඇරඹුණු අතර, දෙවැනි දිනටත් අද නඩුව විභාගයට ගනු ලැබුවා.

ධනිෂ්කට චෝදනා එල්ල කළ කාන්තාව එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටිමින් සංවේදීව අදහස් දැක්වූ බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka