ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය ඥාතීන්ට භාර දෙන ලෙසට නියෝග කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්.
අදාළ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණය අවසන් වන බැවින් එම නියෝගය පැනවූ බවයි, අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එම මරණයට හේතු සෙවීම සඳහා විද්වත් කමිටුවක ද පත් කෙරුණා.
එමෙන්ම මිය ගිය දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහෝදරයා රමේශ් ශාෆ්ටර් සහ මරණකරුගේ මස්සිනා වන ජේම්ස් මැතිව් යන දෙදෙනා ට මුදා හරින ලෙසට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.