සැමියා බලන්න බන්ධනාගාරට ආ බිරිදගේ රහස් තැන බඩු ගබඩාවක්..
මත්ද්‍රව වරදකට අත්අඩංගුවට ගෙන කොටවිල අධිකරණයේ සිරමැදිරියේ රඳවා සිටි තම සැමියාට ලබා දීම සඳහා රහස් ප්‍රදේශයේ භාණ්ඩ රැුසක් සඟවාගෙන ආ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට සැකකාරිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බරපතල වැඩ සහිතව මාස හයක සිරදඬුවමක් නියම කර රුපියල් 1500ක දඩයක් ගෙවීමටද ද නියම කර ඇත.
ජංගම දුරකථනයක් සහ එය ආරෝපණය කරන බැටරියක්, දුම් කොළ කැබැල්ලක් සැකකාරියගේ රහස් පෙදෙසේ තිබී පොලිසිය සොයාගෙන ඇත.
කොටවිල පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර සිදුකර තිබේ
සැමියා බලන්න බන්ධනාගාරට ආ බිරිදගේ රහස් තැන බඩු ගබඩාවක්..
2023-09-12T08:17:00+05:30
Gossip Lanka Hot News






