මෛත‍්‍රී සමග කතා නොකිරීමට සජිත් තීන්දු කරයි.. BlackList..
ඉදිරි මැතිවරණ වලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ඔහු නායකත්වය දෙන ලද පක්ෂයක් සමග කිසිලෙසක සන්ධානගත නොවීමට සමගි ජනබලවේගය තීන්දු කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති හා භාවිතාව සලකා බලා මෙම තීරණය ගත් බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වී තිබෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන චෝදනාද ඉතා බරපතල බැවින් ඔහු සමග දේශපාලන ගනුදෙනුවක් නොකළ යුතු බව පක්ෂයේ මතය වී තිබේ.
මෛත‍්‍රී සමග කතා නොකිරීමට සජිත් තීන්දු කරයි.. BlackList..
2023-09-10T14:26:00+05:30
Gossip Lanka Hot News





