gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : අකුරු තුනේ කතා බොරු! පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අකුරු 4ක අපේක්ෂකයෙක්! බැසිල් දැනටමත් තීන්දුව අරන් අවසන්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.

එම පක්ෂයේ නායක බැසිල් රාජපක්ෂ මහතා විසින් එම අපේක්ෂකයා දැනටමත් තෝරාගෙන අවසන් බවද දැනගන්නට තිබේ.

මුල් වටයේදී එම අපේක්ෂකයා අකුරු තුනක නමක් ඇති අයකු බව කියැවුණද, අපට ලැබී ඇති විශ්වසනීය තොරතුරුවලින් කියැවෙන්නේ එම අපේක්ෂකයාගේ නමට අකුරු හතරක් ඇති බවය.

- mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka