gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් ලීටරයට රුපියල් 150ක බද්දක් ගහනවා, සංස්ථාවේ ලාභය බිලියන 60යි

තෙල් මිල වැඩි කිරීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදුනොවන බවත්, එකම පරමාර්ථය ජනතාවට බදු බර පටවමින් ජනතාව පීඩාවට පත්කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
සෑම තෙල් ලීටරයකින්ම රුපියල් 150කට වඩා වැඩි මුදලක් බදු වශයෙන් ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර තෙල් මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවී ඇති මොහොතක සහ ඩොලරයේ වෙනසක් නැති මොහොතක මෙලෙස මිල ඉහළ දැමීම කිනම් මිල සූත්‍රයකට අනුව සිදුවන්නේද යන්න ප්‍රශ්නයක් බව චම්පික රණවක මහතා කීය.

විශේෂයෙන් පසුගිය මාසයේදී තෙල් සංස්ථාව බිලියන 60ක ලාභයක් ලබා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka