උමාරා ජාතියෙන්ම සමාව අයදී!
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී තමන් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන ම තමන්ගේ අවධානය යොමුවී ඇතැයි ද ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සඳහන් කරයි.
තම ගායනය හේතුවෙන් පීඩාවට පත් වූ, සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනකුගෙන් තමන් හෘදයංගමය හා අවංකවම සමාව අයදින බවත් ඇය කියා සිටියි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය විසින් මෙම අදහස් පළ කර ඇත.
උමාරා ජාතියෙන්ම සමාව අයදී!
2023-08-03T11:36:00+05:30
Gossip Lanka Hot News







