රට බේරා ගත් අභීත සිංහයාගේ පුත‍්‍රයා නාමල් රාජපක්ෂයි... සරම ඇදලා සාටකය දාගෙන එන විට මහින්ද පේනවා - තිස්ස කුට්ටිආරච්චි (VIDEO)
රට බේරා ගත් අභීත සිංහයාගේ පුත‍්‍රයා නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මහතා සාටකය දමාගෙන එන විට මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව ද හෙතෙම පැවසීය.
සිංහල ක්‍රමයට සරම ඇඳලා සාටකය දාලා ගැමි සුවදත් එක්ක එන විට එය හදවතට දැනෙන බව ද ඔහු කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පලකලේ උතුරු කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැුස්වීම අමතමිනි.
නාමල් රාජපක්ෂ මහතා සාටකය දමාගෙන එන විට මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව ද හෙතෙම පැවසීය.
සිංහල ක්‍රමයට සරම ඇඳලා සාටකය දාලා ගැමි සුවදත් එක්ක එන විට එය හදවතට දැනෙන බව ද ඔහු කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පලකලේ උතුරු කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැුස්වීම අමතමිනි.
රට බේරා ගත් අභීත සිංහයාගේ පුත‍්‍රයා නාමල් රාජපක්ෂයි... සරම ඇදලා සාටකය දාගෙන එන විට මහින්ද පේනවා - තිස්ස කුට්ටිආරච්චි (VIDEO)
2023-08-21T07:14:00+05:30
Gossip Lanka Hot News