අද උදේම මහබැංකුව උණුසුම් වෙයි! කණ්ඩායමක් බස් එකකින් ඇවිත් මහබැංකුවට ඇතුල් වෙයි! පොලිසිය ඇවිත් 9 දෙනෙක් කුදලගෙන යයි! (VIDEO)
මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත.

මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.
අද උදේම මහබැංකුව උණුසුම් වෙයි! කණ්ඩායමක් බස් එකකින් ඇවිත් මහබැංකුවට ඇතුල් වෙයි! පොලිසිය ඇවිත් 9 දෙනෙක් කුදලගෙන යයි! (VIDEO)
2023-08-08T13:27:00+05:30
Gossip Lanka Hot News