gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සූරියවැව පොළොව හෙල්ලෙයි! ටයිල් කැට උඩ යන්න පටන් ගනී! ගමම බයබිරාන්ත වෙයි! (VIDEO)

අම්බලන්තොට බැරගම මහආර ප්‍රදේශයේ රාත්‍රී 7.20ට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ පවසයි.

අම්බලන්තොට මහආර කාන්තාවක් පැවසුවේ, එක්වරම මහා හඩක් නගමින් ගෙයි ඇතුලේ පොලව සෙලවි ගිය බවයි. 
නිවසේ ටයිල් කැට කිහිපයක් ගැලවී ඉස්සි ගිය බවත්, අවට නිවෙස් කිහිපකටත් මේ ශබ්දය ඇසුණු බවත්, ඉතා සුළු වේලාවක් තුල එය අවසන් වූ බවත් නිවැසියෝ සඳහන් කළේය.

එවැනි භූ චලනයක් සම්බන්දව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නැති බව මේ සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka