අනුර දිසානායකව කොළඹින් පරද්දනවා – ප්‍රියාන් මැණික්
ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් විසින් සිය චරිතය ඝාතනය කිරීම නිසා එළඹෙන මහමැතිවරණයේදී අනුර දිසානායක මහතාව කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාද කරවීම සඳහා තමන් ක්‍රියාකරන බව මැණික් ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්පකුමාර (ප්‍රියාන් මැණික්) පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රතිචාර කමෙන්ටුවක් පළකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රතිචාර කමෙන්ටුවක් පළකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
අනුර දිසානායකව කොළඹින් පරද්දනවා – ප්‍රියාන් මැණික්
2023-08-04T09:17:00+05:30
Gossip Lanka Hot News