gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“විපක්ෂයේ කාර්ය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවේ” – විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති කියයි (VIDEO)

විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම යැයි අදහස නතර  කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය අරඹමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“රටට ගැළපෙන පරිදි දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ කළ යුත්තේ සියලුම දෙනා ගැඹුරු මැදිහත් සිතකින් එකඟතාවයකට ආවොත්  පමණයි. සමහර දේශපාලන පක්ෂ බලය බෙදීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අදිමදි කරන බව මට පෙනෙන්නට තිබුණා. අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු කරමු. අපේ රට ඉදිරියට ගෙන යන්නට හැකි වන්නේ සියලුම දෙනා එක්ව ඉදිරියට ගියොත් පමණයි. අතීතය පාරමින් නොසිට අනාගතය ගැන සිතමු. රටේ අනාගතය ගැන සිතා පොදු තීරණයකට එළඹෙමු.” යැයි ජනාධිපතිවරයා කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka