බිලියණ ගණනක දැවැන්ත වංචාවක් සිදු කරමින් MTFE නතර කරයි
පිරමිඩාකාර ව්‍යාපාරක යෙදෙන්නේ යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමීප නිරීක්ෂණයක යෙදෙන MTFE ආයතනයේ අන්තර්ජාල යෙදවුම ඊයේ රාත‍්‍රියේ සිට බිඳ වැටීමකට ලක්ව තිබේ.
මෙම යෙදවුම හා සම්බන්ධ වී සිටි එහි ගණුදෙනුකරුවන් සියලු දෙනාගේම පාහේ ගිණුමේ සියලු මුදල් සෘණ අගයක් පෙන්නුම් කරමින් ඇතැයි සමාජ ජාල ඔවුන් වාර්තා කරමින් කියා සිටිති.
මෙම සමාගමේ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව විදෙස් ගමන් වාරණ නියෝගයක් පනවා ඇති අතර එක් පුද්ගලයෙක් පමණක් රටින් පිටව ගොස් තිබේ.
මෙම යෙදවුම හා සම්බන්ධ වී සිටි එහි ගණුදෙනුකරුවන් සියලු දෙනාගේම පාහේ ගිණුමේ සියලු මුදල් සෘණ අගයක් පෙන්නුම් කරමින් ඇතැයි සමාජ ජාල ඔවුන් වාර්තා කරමින් කියා සිටිති.
මෙම සමාගමේ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව විදෙස් ගමන් වාරණ නියෝගයක් පනවා ඇති අතර එක් පුද්ගලයෙක් පමණක් රටින් පිටව ගොස් තිබේ.
බිලියණ ගණනක දැවැන්ත වංචාවක් සිදු කරමින් MTFE නතර කරයි
2023-08-18T18:37:00+05:30
Gossip Lanka Hot News