gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් , ප‍්‍රසන්නගේ හා බන්දුලගේ කෑලි ගලවයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය හා සහ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන ආයතන ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇත.

මීට පෙර මහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනය පැවති අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය පැවතියේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka