ප‍්‍රබල ඇමතිවරයෙකුට අස්වන්නැයි දැනුම් දීමක්?
මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට ධුරයෙන් අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත ඔහු තම ධුරය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද සඳහන්ය.
ඒ අනුව හෙට දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මාධ්‍යවේදීන් සඳහා සාදයක් සූදානම් කර තිබේ.
එහි අරමුණ වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවන් සමනය කර ගැනීම බවද කියැවේ.
මෙම තත්ත්වය මත ඔහු තම ධුරය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද සඳහන්ය.
ඒ අනුව හෙට දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මාධ්‍යවේදීන් සඳහා සාදයක් සූදානම් කර තිබේ.
එහි අරමුණ වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවන් සමනය කර ගැනීම බවද කියැවේ.
ප‍්‍රබල ඇමතිවරයෙකුට අස්වන්නැයි දැනුම් දීමක්?
2023-08-04T07:16:00+05:30
Gossip Lanka Hot News