gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථිකය ගොඩගත් පමණින් රනිල්ට පොහොට්ටුවේ ජනපති අපේක්ෂක කම නෑ… සුදුසුම කෙනා බැසිල්!

පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂක බැසිල් රාජපක්ෂ විය හැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ  පවසයි.

පක්ෂයේ නිර්මාතෘ ලෙස ඔහු ඉදිරිපත් වුවහොත් සියලු දෙනා ගේ සහය හිමිවන බව ද මන්ත්‍රීවරයා කියයි. මහනුවර දී 01 දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගාමිණී ලොකු  මන්ත්‍රීවරයා බව පැවසුවේය. 
පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් ජනපති කළේ රට ආර්ථික අර්බුදයෙන් මුදාගනු ඇතැයි විශ්වාස කර බවත් සිතූ පරිදි ඔහු එය ඉටු කරමින් සිටින බවත් කී මන්ත්‍රීවරයා එසේ වූ පමණින් ඊළඟ ජනපතිවරණයට රනිල් ඉදිරිපත් කිරීමේ තීරණයක පොහොට්ටුව නැතැයි ද ප්‍රකාශ කළේය.

උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන එමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ පොරොන්දුව වූයේ ද එය බවත් කී මන්ත්‍රීවරයා මෙතෙක් බලයේ සිටි ජනපතිවරු සියලු දෙනා 13 ඒ ආකාරයෙන්ම බලාත්මක නොකළේ ඇයි ද යන්න සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවන්නේ බවත් අවධාරණය කළේය.

මෝඩාභිමානයට දඬුවම් දුන්නා නම් ජාතික ගීය විකෘති කර ගායනා කළ අයට ද නීතියෙන් දඬුවම් දිය යුතු බවත් එසේ තබා දෙමළෙන් ජාතික ගීය ගයනවාට ද තමන් අකමැති බවත් ලොකු ගේ   පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka