gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිහි බුද්ධිය පහල වෙන්න අධිෂ්ඨාන පුජාවක්!

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රටට සිදු වන විපත අවබෝධ කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිහි බුද්ධිය පහල වේවා යන මැයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන අධිෂ්ඨාන පූජාවක් අද පස්වරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි සුනෙත්‍රාදේවි පිරිවෙන් බෝ මළුවේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසන්නේ අද පස්වරු 5.30 ට අධිෂ්ඨාන පුජාව පැවැත්වෙන බවයි.

මේ සඳහා ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන නිජෝජිතයින් එක්වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka