අවුරුදු 12ක දරුවකු නිසා මෛත්‍රී රැස්වීමක් අතරතුර අඬයි! (VIDEO)
මෑතකදී තමන් මුණගැසීමට පැමිණි අවුරුදු 12ක දරුවකු ලයිස්තුවක් තමාට දුන් බවත්, එහි අවසානයේ හාල් සහ පොල් ඉල්ලා තිබුණු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
ඒ බව සදහන් කරද්දී හිටපු ජනාධිපතිවරයාගේ දෑසින් කදුලු වැටුණු ආකාරයක් දැකගත හැකි විය.
ඒ බව සදහන් කරද්දී හිටපු ජනාධිපතිවරයාගේ දෑසින් කදුලු වැටුණු ආකාරයක් දැකගත හැකි විය.
අවුරුදු 12ක දරුවකු නිසා මෛත්‍රී රැස්වීමක් අතරතුර අඬයි! (VIDEO)
2023-08-08T09:34:00+05:30
Gossip Lanka Hot News