ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සාකච්ඡා!
මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මූලාශ්‍රය – නෙත් නිව්ස් ( කණින් කොනින්)
මූලාශ්‍රය – නෙත් නිව්ස් ( කණින් කොනින්)
ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සාකච්ඡා!
2023-08-09T14:10:00+05:30
Gossip Lanka Hot News






