gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට (15 )දා පස්වරුවේ පැමිණිල්ලක්
ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය ටිරාන් අලස්, ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පසුගිය 12 වෙනිදා (අගෝස්තු 12) පැවති මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව පවසා සිටියේය. ඇමතිවරයා විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙනි. 

තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතු බවත් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අවධාරණය කර සිටිබව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අඛිල තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka