gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිකරණ ඇමති හෙළි කළ B-Love Kandy කණ්ඩායමේ ජාවාරම්කාර අනුග්‍රාහකයා ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ගනී!

පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින්  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් තහනම් ක්‍රිප්ටො කරන්සි ජාවාරම් කරුවෙක් ලෙස හැඳින් වූ  ලංකා ප්‍රිමියර් ලීග් (LPL)  තරගාවලියේ ශූරතාවය හිමිකරගත් B-Love Kandy කණ්ඩායමේ හිමිකරුවන ඕමාර් ඛාන් 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

ඕමාර් ඛාන්ට අයත් සුපර් 11 ක්‍රීඩා වෙබ් අඩවිය 2023 ආසියා කුසලානයේ ප්‍රධාන අනුග්‍රහකයා බවට වූ නිවේදනය ලොක පූජිත පන්දු යවන්නෙක්ව සිට හිටපු පකිස්ථාන් නායක වසීම් අක්‍රම් විසින් ඊයේ ප්‍රකාශ කළේය.
 
2023 ආසියානු කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස පාකිස්තාන පන්දු යැවීමේ විශිෂ්ඨයෙකු වන වසීම් අක්‍රම් ඕමාර් ඛාන්ගේ ‘සුපර් 11’ නිවේදනය කළේය.

ඕමාර් ඛාන් යනු ඩුබායි පදනම් කරගත් ක්‍රිප්ටො කරන්සි  ව්‍යාපාරයක් වන B-Love Network හි හිමිකරුවාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka