අනුර අද ‘දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා’ රටට හෙළිදරව් කරන්න සුදානම්!
මෙරට දේශපාලන සමාජය පුරා පැතිර පවතින දූෂණයන් පිළිබඳව සම්මන්ත්‍රණයක් අද (23) පස්වරු 3.30ට කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එය සංවිධානය කර ඇත්තේ ජාතික ජන බලවේගය විසින්.
“දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා” ලෙස නම්කර ඇති මෙම සම්මන්ත්‍රණය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර විසින් සිදුකරන බව එහි සංවිධායකයන් පවසනවා.
එය සංවිධානය කර ඇත්තේ ජාතික ජන බලවේගය විසින්.
“දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා” ලෙස නම්කර ඇති මෙම සම්මන්ත්‍රණය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර විසින් සිදුකරන බව එහි සංවිධායකයන් පවසනවා.
අනුර අද ‘දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා’ රටට හෙළිදරව් කරන්න සුදානම්!
2023-08-23T07:16:00+05:30
Gossip Lanka Hot News