gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රත්තරන් බඩු දාගෙන ‌පාරේ යනවා නෙමෙයි ගෙදර ඉන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා! ගෙට පැන්න හොරෙක් ශ්‍රීලන්කන් අධ්‍යක්ෂවරයෙකුට පිහියෙන් ඇන රත්තරන් බඩු කොල්ලකාලා!

රන් ආභරණ පැහැර ගැනීමේ අරමුණෙන් කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කඩා වැදුණු පුද්ගලයකු එම නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකුට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිද්ධියෙන් දින තුනකට පසු මියගිය බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka