ප්‍රවීණ නිළියකගේ දියණියක හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත කරුණු වාර්තා කළේය.
ප්‍රසිද්ධ නිළියකගේ දුවයි – ඇගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාලා!
2023-08-12T09:17:00+05:30
Gossip Lanka Hot News