ශවේන්ද්‍ර නඩු දමනතුරු විමල් බලා සිටී! තවත් රහස් උසාවියේදී!
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත් මහතා විසින් තමන්ට එරෙහි නඩු පවරන තෙක් තමන් බලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
‘නවය සැඟවුණු කතාව කෘතිය’ මගින් තමන් හෙලි කරල ලද කරුණු අභියෝග කරමින් තමන්ට නඩු පවරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්න ද මෙතෙක් නඩු පවරා නැතැයි ද ඔහු පැවසීය.
ඔහු නඩු පවරන තෙක් බලා සිටින බවත් එවිට කෘතියේ නැති තවත් කරුණු උසාවියේදී හෙළිදරව් කල හැකි බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේය කුරුවිටදී පැවති ජනහමුවක් අමතමිනි.
‘නවය සැඟවුණු කතාව කෘතිය’ මගින් තමන් හෙලි කරල ලද කරුණු අභියෝග කරමින් තමන්ට නඩු පවරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්න ද මෙතෙක් නඩු පවරා නැතැයි ද ඔහු පැවසීය.
ඔහු නඩු පවරන තෙක් බලා සිටින බවත් එවිට කෘතියේ නැති තවත් කරුණු උසාවියේදී හෙළිදරව් කල හැකි බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේය කුරුවිටදී පැවති ජනහමුවක් අමතමිනි.
ශවේන්ද්‍ර නඩු දමනතුරු විමල් බලා සිටී! තවත් රහස් උසාවියේදී!
2023-07-01T19:57:00+05:30
Lanka Hot News