හේතු රාශියක් ඇතිව ජාතික කණ්ඩායම නියෝජනය කල තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කරයි
ජාතික කණ්ඩායමේ වමත් පිතිකරුවකු වූ ලහිරු තිරිමාන්න කියන්නේ කුමාර් සංගක්කාරගෙන් හිස් වූ වමත් පිතිකරණයට ආදේශ වූ දක්ෂතම ක්‍රීඩකයෙක්නේ.
ඔහුගේ පහරවල් ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා ඉතාමත් ඉහළින් වර්නනා කලා ඔබට මතක ඇති.
ඔහුගේ පහරවල් ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා ඉතාමත් ඉහළින් වර්නනා කලා ඔබට මතක ඇති.
හේතු රාශියක් ඇතිව ජාතික කණ්ඩායම නියෝජනය කල තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කරයි
2023-07-23T11:59:00+05:30
Lanka Hot News