සාමාන්‍ය ජන ජීවිතය උදෙසා ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.
ඒ අනුව රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.
ඒ අනුව රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.
සාමාන්‍ය ජන ජීවිතය උදෙසා ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි
2023-07-18T08:58:00+05:30
Lanka Hot News