ගෝඨා ෆේල් වෙච්ච පළමු තැන ගෝඨාත් එක්කම සිටි මන්ත්‍රී වසරකට පසු හෙළිකරයි!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අසාර්ථක වීමේ පළමු අවස්ථාව වූයෙ ඒ මහතා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදයන කිරිදිගොඩ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි දෙපාර්තමේන්තු වංචා දූෂණවලින් පිරුණු ස්ථාන බවත්, ඒවා පිරිසිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි දෙපාර්තමේන්තු වංචා දූෂණවලින් පිරුණු ස්ථාන බවත්, ඒවා පිරිසිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත්ය.
ගෝඨා ෆේල් වෙච්ච පළමු තැන ගෝඨාත් එක්කම සිටි මන්ත්‍රී වසරකට පසු හෙළිකරයි!
2023-07-22T14:29:00+05:30
Lanka Hot News