gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරගලයට දිශාවක් හෝ නායකත්වයක් තිබුනේ නෑ.. ගෝටා ගෝ හෝම්, 225ම එපා කීම ව්‍යවස්ථා විරෝධීයි - සුනිල් වටගල

ගාලු මුවදොර අරගලයට පැහැදිලි දිශාවක් හෝ නායකත්වයක් නොතිබූ බව ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් වටගල මහතා සඳහන් කරයි.

අරගලය තෝරන ලදස සටන් පාඨ ද සම්පූර්ණයෙන්ම වැරදි බවත් හෙතෙම කියා සිටියි.

‘ගෝඨා ගෝ හෝම්’ කියා හෝ පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි සටන් පාඨ ව්‍යවස්ථාව කියවා ඇති කිසිවකුට ඉදිරිපත් කල නොහැකි බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka