gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කට අරින්න එපා… සෞඛ්‍ය සේවකයින්ට දැඩි අනතුරු ඇඟවීමක්!

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනායානුකූල ක්‍රියාමාර්ග දියත් කරන බව ලිඛිතව දන්වමින් සෞඛ්‍ය ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත  චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහය ප්‍රකාරවත්, 2015.01.29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරවත්, 2022.09.27 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC/FR/371/2022 යටතේ නිකුත් කරන ලද නඩු තීන්දුවට අදාලව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.
 
එසේ තොතුරු ලබා දෙන නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය ප්‍රකාරව විනයානුකූලව දඬුවම් දෙන බවද ලේකම් වරයා දන්වා ඇත.

එම චක්‍ර ලේඛය පහත දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka