gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පම්පෝරි ගහලා හරි යන්නේ නැහැ – ජනතාවගේ ජීවිතය සැහැල්ලු කරන්න කටයුතු කරන්න ඕනේ” – රවී (VIDEO)

“රට අරාජික තත්ත්වයකට පත්ව තිබියදී අපේ පක්ෂයේ නායකතුමා රට භාරගන්න කටයුතු කරා. අද වර්තමානයේ අරගලයකුත් තිබෙනවා කැරලිකරුවන් ඉන්නවා මේක තමයි දැන් රටේ තියෙන ප්‍රශ්නය මේ කැරලිකරුවන් දේශපාලන වාසි ලබාගන්න රටේ ප්‍රශ්න ඇති කරනවා.” යනුවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවා.

උත්සව අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“රට අරාජික තත්ත්වයකට පත්ව තිබියදී අපේ පක්ෂයේ නායකතුමා රට භාරගන්න කටයුතු කරා. අද වර්තමානයේ අරගලයකුත් තිබෙනවා කැරලිකරුවන් ඉන්නවා. මේක තමයි දැන් රටේ තියෙන ප්‍රශ්නය. මේ කැරලිකරුවන් දේශපාලන වාසි ලබා ගන්න රටේ ප්‍රශ්න ඇති කරනවා. අද වැඩ කරන කට්ටියට නෙමෙයි අවස්ථාව තියෙන්නේ කයිවාරු ගාන කට්ටියට තමයි අවස්ථාව ලැබෙන්නේ. මං අත්දැකීමෙන් කියන්නෙ අද රටේ කැරලිකරුවන් කවුරුත් නෙමෙයි. අපේ රජයේ ඉන්න අපේ රජයේ නිලධාරීන් ට්‍රිලියන 1.7 පඩි සහ විශ්‍රාම වැටුප් ගෙවලා ඔවුන්ගෙන් අපිට ලැබෙන සේවය මොකක්ද අපි ඒක ප්‍රශ්න කරන්න කැමතියි ? පසුගිය කාලයේදී ඉන්දියාවෙන් ලංකාවට පැමිණ ව්‍යාපාර කරා නමුත් දැන් ලංකාවෙන් ඉන්දියාවට ගිහින් ව්‍යාපාර කරන තත්ත්වයක් උදා වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සෙසු පක්ෂවලට නායකත්වයේදී රට හරි මාර්ගයට නායකත්වය ලබා දෙනවා දැක්මක් සහිතව නමුත් ආණ්ඩුවේ වැඩට වැඩිය කයිවාරු වැඩියි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka