හෙට තියෙන සර්ව පාක්ෂික සමුළුවට කලින් රනිල් – විග්නේෂ්වරන් මහ රෑ හමුවෙලා! 13 ගැන කතා කරලා! ගොඩක් තීන්දුත් අරගෙන! (VIDEO)
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උනන්දුවෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
ජනාධිපතිවරයා සමග ඊයේ (24) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
හෙට තියෙන සර්ව පාක්ෂික සමුළුවට කලින් රනිල් – විග්නේෂ්වරන් මහ රෑ හමුවෙලා! 13 ගැන කතා කරලා! ගොඩක් තීන්දුත් අරගෙන! (VIDEO)
2023-07-25T21:37:00+05:30
Lanka Hot News